වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :

යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන බුත්තල සිට කතරගම දක්වා මාර්ගයේ දෙපස මේ දිනවල වල වනඅලි වැඩි රැඳී සිටින ආකාරය දක්නට ලැබෙන බව වනජීවී නිළධාරීන් පවසයි.

රථ වාහන වලින් ලබා දෙන ආහර බලාපොරොත්තුවෙන් වනඅලි මෙලෙස මග දෙපස රැදීසිටින අතර ඇතැම් අවස්ථාවල රථ වාහන වලට මෙම අලි පහරදෙන සිදුවීම් ද පසුගිය කාලය පුරාවවට වාර්තා වූ බවද සඳහන් වේ.

ඒ අනුව,වනජීවී නිලධාරීන් ඉල්ලා සිටින්නේ, මෙම වනඅලි අසලට ගොස් ජායාරූප ලඹා ගැනීම සහ මෙම අලින්ට ආහර ලබා නොදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස මාර්ගය භාවිතයට ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...