හොඳම කපිතාන්වරයා රනිල් – රුවන් විජයවර්ධන

ශ්‍රී ලංකාව නැමැති නෞකාව අලුත් වැඩිකපිතාන්වරයකුයා කොට පණ ගන්වා තිබෙන අතර “නෞකාව” ගමනාන්තය කරා රැගෙන යාමට හොඳ කපිතාන්වරයකු ද ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

සියල්ලෝ පසු බසිද්දී, ගිලෙමින් පැවැති නෞකාව ගොඩ ගනු ලැබූවේ ජනපති ධූරයේ බැරෑරුම් වගකීම නොපැකිලව කර මතට ගත් රනිල් වික්‍රමසිංහ මහතා බව කී රුවන් විජයවර්ධන මහතා දහසක් අභියෝග හමුවේ ජනපති ක්‍රියාවට නැංවූ වැඩපිළිවෙල නිසා යළිත් නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන්නේ යැයි පැවසීය.

නව වසරේ ප්‍රකාශයක් කරමින් විජයවර්ධන මහතා කීවෙි එළඹුන නව වසරට පියවර තබන්නේ ගෙවුණු වසරේ අත්දැකීම් සමුදායක් කරපින්නාගෙන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...