*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අත්තිකාරම් මුදල ගෙවීම අද!

රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000 ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අදින් (02) ආරම්භ වෙයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ, ලබන මස අවසන් වනතෙක් රාජ්‍ය සේවකයින්ට එම දීමනාව ලබාගැනීමට අවස්ථාව පවතින බවයි.

මෙම විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් ය.

2023 වසරේ පෙබරවාරී 28 වැනිදායින් පසු කිසිදු ගෙවීමක් කිරීමට අවසර හිමිනොවන අතර අදාළ මුදල්, 2023 වසර තුළ අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

සබැඳි පුවත්:

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan