Sunday, December 4, 2022
spot_img

Latest Posts

පුහුණුව අවසන් කළ උපාධිධාරීන් 42,500ක් අද සිට රාජ්‍ය සේවයට

උපාධිධාරීන් 42,500 ක් අද සිට රාජ්‍ය සේවයේ ස්ථිර කර තිබෙනවා. මෙම උපාධිධාරීන් පිරිස අද සිට රාජ්‍ය සේවයට එක්වන්නේ වසරක පුහුණු කාලයකින් පසුවයි.

පසුගිය වසරේදී සංවර්ධන නිළධාරීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන් 52,000 ක් එම තනතුරේ ස්ථිර කිරීමට තීරණය කර ඇති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේදී පුහුණුව සඳහා බඳවාගත් පිරිස අද සිට ස්ථිර කෙරේ.

පසුගිය වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් අප්‍රේල් පළමුවැනිදා සිට ස්ථිර සේවය එකතු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.