ස්වාධීන රූපවාහිනියේ නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න

ස්වාධීන රූපවාහිනී ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර තිබේ.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රේමරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්විය.

දේශපාලනයට පැමිණීමට පෙර ඔහු ස්වාධීන රූපවාහිනී ආයතනයේ නිවේදකයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේය. ඒ අනුව යලිත් ඔහුට සිය පැරණි සේවා ස්ථානයට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...