කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත පසුබෑමක්

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක් ඊයේ (දෙසැම්බර් 03) දිනයේදී වාර්තා වී තිබිණි.

ඊයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා විය.

මෙසේ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් ඊයේ වාර්තා වූයේ අඛණ්ඩව දින 27ක් තිස්සේ එහි වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...