*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

නැවතත් මුහුණු ආවරණයට හුරුවන Oklahoma වැසියෝ!

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Oklahoma නගරයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක රෝහල්වල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බව,විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

New York, California, Illinois and Massachusetts යන ප්‍රාන්තවල පිහිටි රෝහල් 11ක සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 35ක පමණ මෙලෙස මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බව සඳහන් වේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙසැම්බර් 17-23 දක්වා අමෙරිකාව පුරා කොවිඩ් හේතුවෙන් 29,000 දෙනෙකුට අධික පිරිසක් රෝහල් ගත වී ඇති අතර එය පෙර සතියට වඩා 16%කට වඩා ඉහළ ගොස් ඇති බවයි.

vaccination

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan