පෙබරවාරි මුල විදුලි බිලේ සංශෝධනයක්!

Date:

කොළඹ LNW: විදුලි බිල සංශෝධනය කිරීම පෙබරවාරි මස මුල් සතිය වන විට සිදු කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීය.

පැවති වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ජලාශ පිරීමත් සමඟ ජාල විදුලි උත්පාදනය සක්‍රීය වීම නිසා විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතාද පසුගිය දිනවල පවසන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...