Monday, December 5, 2022
spot_img

Latest Posts

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කොරෝනාවෙන් මරුට !

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිතව දින 20ක් තිස්සේ කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ (09) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 60 වැනි වියේ පසුවිය.

ඔහු සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.