සංචාරක වසන්තය 2022

Date:

නව වසරේ මුල් දින හතරෙහි සංචාරකයන් 11,380 ක් මෙරටට පැමිණීමෙන් 2022 වසරේ සංචාරක ක්ශේත්‍රයේ නවෝදයට මුල පිරීමක් ලැබුණු බවට සඳහන් කළ යුතුය .

රුසියානු ජාතිකයන් 2,032 ක්

ඉංදියානු සංචාරකයන් 1,809 ක්

යුක්‍රේන සංචාරකයන් 1,041ක්

ජර්මන් සංචාරයන් 775 ක්

එංගලන්ත සංචාරකයන් 709 ක්

කසකස්තාන හා මාලදිවයින් ජාතීන් 506 බැගින්

ඕස්ට්‍රේලියානු සංචාරයන් 420

ප්‍රංශ ජාතීන් 414 ක් මෙරටට පැමිණ ඇත.

සංචාරක කර්මාන්තය නගාසිටුවීමට දායකත්වය ලබාදෙන සියලුම දෙනා මෙම සංවර්ධනයේ කොටස් කරුවන් බව කිවයුතුමය.මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය වූ සංචාරක කර්මාන්තය බිඳවැටීම හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සඳහා සංචාරක ක්ෂේත්‍රය පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කලයුතුය . ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම හා නියමිත පරිදි එන්නත් මාත්‍රා ලබාගැනීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමකි. පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අභූත චෝදනා නගන පිරිස් රටේ පිබිදෙන ආර්ථිකය සැබෑ ලෙසටම ජනතාවට වසන් කිරීමට කටයුතු කරයි. නමුත් රටේ සැබෑ සංවර්ධනය සීමා මායිම් බිඳ දමමින් ඉදිරියට රැගෙන යාමේ ප්‍රධාන ඉසව්ව සංචාරක කර්මාන්තයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...