විදුලි ගාස්තු වැඩිකිරීමේ ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඊයේ (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, විදුලි ගාස්තුවට අදාළව පිරිවැය ගැලපුම් ක්‍රමවේදයක් සඳහා ඉදිරිපත් කළ මාර්ගෝපදේශ යෝජනාවලියට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය මහජන උපයෝගීතා කොමිසම සමග සාකච්ඡා කර නුදුරේදීම ගැනෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...