ලොව විශාලතම බහාලුම් නෞකාව ‘OOCL Valencia’ ගමන් අරඹයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ‘OOCL Valencia’ නමැති ලොව විශාලතම බහාලුම් නෞකාව සිය පළමු අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කරමින් නෞකාව ඊයේ (09) පෙරවරුවේ චීනයේ යැංසි ගංගාවේ පළමුවරට යාත්‍රා කිරීම ආරම්භ කර ඇත.

නෞකාව මීටර් 399.99 ක දිගින් යුතු ය. එහි පළල මීටර් 61.3 ක් වන අතර, උස මීටර් 33.2 ක් වන අතර, චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ මෙහි නිපැයුම් කටයුතු අවසන් වූයේ 2024 වසරේ දී ය.

ප්‍රමිතිගත බහාලුම් 24188 ක් ප්‍රවාහනය කළ හැකි ‘OOCL Valencia’ යාත්‍රාව ලොව ඉහළම නෞකා නිෂ්පාදන තාක්ෂණයේ නිපැයුමක් ලෙස සැලකේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...