අද දිනයේ විදුලි කප්පාදුවක් නෑ – CEB

අද (11) දිනයේදී දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

RN