ගල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා (13) සිට යතා තත්ත්වයට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): ලබන සෙනසුරාදා (13) සිට ගාල්ල බන්ධනාගාරයේ කටයුතු නැවත ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගාල්ල බන්ධනාගාරයේ මොලේ උණ වැළඳුණු රැඳවියන් වාර්තා වීමත් සමග සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් බන්ධනාගාර කටයුතු සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක මහතා පවසන්නේ, මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති අතර ලබන සෙනසුරාදා සිට බන්ධනාගාර කටයුතු ආරම්භ කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...