විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අද

සමගි ජන බලවේගයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අදට (12) යෙදී තිබේ.

ඒ මහතා උපත ලැබුවේ 1967 ජනවාරි 12 වනදා ය.

සංහිඳියාවේ පණිවිඩයත් රැගෙන මේ දිනවල උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සංචාරයක නිරත වී සිටින ඒ මහතා මෙවර උපන්දිනයත් උතුරේදී සැමරීම විශේෂත්වයකි.

විපක්ෂ නායක භූමිකාවට නව අරුතක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට, අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළු විවිධ පරිත්‍යාග හරහා විශාල ජනතා සේවයක් ඉටු කරමින් සිටින ඒ මහතාට ලංකා නිව්ස් වෙබ් අපිත් සුබ උපන්දිනයකට ආසිරි පතන්නෙමු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...