උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත් කරමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා තැබූ වාර්තාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසින් 61 හැවිරිදි කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් (Fat) ලීටර් 13.5ක් Liposuction සැත්කමකින් ඉවත් කරමින් වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.

උදරයෙන් ඉවත් කරනු ලබන්නේ සාමාන්‍යයෙන් තෙල් ලීටර් 4ක් 5ක් වැනි ප්‍රමාණක් බවටයි පැවසෙන්නේ. නමුත් මෙම සැත්කමෙන් තෙල් ලීටර් 13.5ක්ිවත් කිරීම විශ්මය දනවන්නකි.

මහනුවර පෞද්ගලික රෝහලකදී මෙම සැත්කම සිදුකර ඇත.

සැත්කමට ලක්වූ කාන්තාව සුවසේ පසුවන බවට තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...