උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත් කරමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා තැබූ වාර්තාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසින් 61 හැවිරිදි කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් (Fat) ලීටර් 13.5ක් Liposuction සැත්කමකින් ඉවත් කරමින් වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.

උදරයෙන් ඉවත් කරනු ලබන්නේ සාමාන්‍යයෙන් තෙල් ලීටර් 4ක් 5ක් වැනි ප්‍රමාණක් බවටයි පැවසෙන්නේ. නමුත් මෙම සැත්කමෙන් තෙල් ලීටර් 13.5ක්ිවත් කිරීම විශ්මය දනවන්නකි.

මහනුවර පෞද්ගලික රෝහලකදී මෙම සැත්කම සිදුකර ඇත.

සැත්කමට ලක්වූ කාන්තාව සුවසේ පසුවන බවට තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...