විපක්ෂ නායකයා උතුරේ තරුණයන් සමග ක්‍රිකට් ගසයි

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරමින් සිටී. විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’, ‘සක්වල’ ඇතුළු වැඩසටහන් රැසක් එම ප්‍රදේශවලදී ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන් යටතේ අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වන රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ග්‍රාමීය පාසල් සඳහා පරිගනක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරීම සිදු වේ.

මෙම වැඩසටහන් අතරතුර මනිපායි ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමටද ඔහු සිය කාලය වෙන්කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...