Sunday, December 4, 2022
spot_img

Latest Posts

විපක්ෂ නායකයා උතුරේ තරුණයන් සමග ක්‍රිකට් ගසයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරමින් සිටී. විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’, ‘සක්වල’ ඇතුළු වැඩසටහන් රැසක් එම ප්‍රදේශවලදී ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන් යටතේ අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වන රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ග්‍රාමීය පාසල් සඳහා පරිගනක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරීම සිදු වේ.

මෙම වැඩසටහන් අතරතුර මනිපායි ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමටද ඔහු සිය කාලය වෙන්කර තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.