පීබී ජයසුන්දර උත්සවාකාරයෙන් සමුගනී !

ජනාධිපති ලේකම් තනතුරින් ඉල්ලා අස් වූ පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද ජනාධිපති කාර්යාලයේදී උත්සවයක් පවත්වා තිබෙනවා. ලේකම්වරයාගේ සමු ගැනීම මෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ජයසුන්දර මහතා පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දුන් අතර ඔහු අද ජනාධිපති ලේකම්වරයා ලෙස සේවයට වාර්තා කළේ අවසන් වරටයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් සමු ගන්නා පී.බී. ජයසුන්දර මහතා වෙනත් ප්‍රබල තනතුරක් සඳහා පත් කිරීමට නියමිත බවද පසුගියදා වාර්තා වී තිබිණි. කෙසේ නමුත් ඔහු සිය හිතවතුන්ට පවසා තිබුණේ නැවත කිසිදු තනතුරක් බාර ගැනීමට තමාගේ අදහසක් නොමැති බවයි.

නව ජනාධිපතිවරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...