වෙල්ගම – චම්පික නව සන්ධානයට අත්සන් තබයි ! (VIDEO)

Date:

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්ව තරග කිරීමට නව ලංකා නිදහස් පක්ෂය සහ 43 වැනි සේනාංකය අද (16) එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා සහ 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් ඊට අදාළ ගිවිසුම අද අත්සන් තබන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඉරණම කෙසේ විසඳෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට...

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

ටෙස්ලා පහලට ඇද දමමින් BYD විදුලි වාහන නිෂ්පාදනයේ හිනි පෙත්තටම!

සටහන – පුලී ජනවාරි 03, කොළඹ (LNW): ලොව වැඩියෙන්ම අලෙවි...

මෙට්ටවලින් බැහැල පොළව අල්ලන්න කාලය ඇවිත්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ...