ඡන්දයකදී පොහොට්ටුවෙන් වෙන්වීම ස්ථිරයි. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් තීරණයක්

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව වෙනම සන්ධානයක් ලෙස තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ගාල්ල ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

RN