Thursday, March 23, 2023
spot_img

Latest Posts

නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පා විදුලි ඉංජිනේරුවන් ලෙඩවෙයි

හෙට දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය සඳහා පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළකිරීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ට ඉංජිනේරුවන්ගේ සංගමය පවසන්නේ තම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහාය නොදක්වන බවයි. ඒ අනුව හෙට දිනයේදී තම සංගමය සාමාජිකයන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන බව ජ්‍යෙෂ්ට ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.