වියෝ ගී ගැයෙනා හදේ – නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ, ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ ඒ මහත්මිය මියගොස් ඇති බව සඳහන්.

නීලා වික්‍රමසිංහ මහත්මිය මියයන විට 70 හැවිරිදි වියේ පසු වූවාය.

ඒ මහත්මිය මිලානෝ හි කොන්සල් ජනරාල්වරිය වශයෙන් වැඩ භාරගෙන තිබුණේ පසුගිය 10 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...