අපෝ ඒ අය අපිට ගැළපෙන්නේ නැහැ. අපේ හෙලිකොප්ටරේට නග්ග ගන්න බැහැ – වාසු (VIDEO)

චන්ද්‍රිකා-වෙල්ගම හවුල මෙන්ම පාඨලී චම්පික රණවක කණ්ඩායමද හෙලිකොප්ටර් සන්ධානයට නොගැළපෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, ඊයේ ((16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති හෙලිකොප්ටර් සන්ධානයේ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK