නොවැක් නොනැවතී කොවිඩ්වලට පරදින ලකුණු

Date:

කොවිඩ් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට අනුකූලව හැසිරුණු බව පෙන්නන්නට සාවද්‍ය කරුණු ඉදිරිපත් කළ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජාකොවික් යළිත් ඒ ආකාරයේම ගැටළුවකට මුහුණ දී ඇත.ඒ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ද තරගකරුවන්ට කොවිඩ් එන්නත එන්නත් කර තිබීම අනිවාර්ය කොන්දේසියක් කර තිබෙන නිසාය.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පිළිබද විශ්වාසයක් නොදක්වන ජාකොවික් එය කිහිප අවස්ථාවකදීම විවේචනය කර ඇත.ඔහුට කොවිඩ් වැළදුණද ඒ තත්ත්වයේ වෙනසක් නැත.ප්‍රතිපත්තිමය වශයෙන් ඔහුගේ තීරණය ගැන කිසිවක් පැවසීම අපහසු වුව ද,ඔහු ඕස්ට්‍රේලියාවට ඇතුල්වීම සඳහා සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඔප්පුවීම නිසා විශාල ලෙස අප්‍රසාදයය පත් විය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...