ලෙඩ නිවාඩු දැමූ විදුලි ඉංජිනේරුවන් GM ට එරෙහිව උද්ඝෝෂණයක!(PHOTOS)

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (18) දින ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.

එහි තවත් පියවරක් ලෙස පෙරවරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වන ලදී.

විදුලි ඉංජිනේරු සංගමය විසින් එලෙස විරෝධය පළකළේ නව සාමාන්‍යාධිකාරීවරයාට සහ එහි සභාපතිවරයාටය.

වහාම ඔවුන් ඉවත්කල යුතුව ඇති අතර නව සාමාන්‍යාධිකාරීවරයා අදම ඉවත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් හෙට සිට අකුරට වැඩකරන බවත් විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...