යුපුන්ගෙන් හොඳ ආරම්භයක්

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේම වේගවත්ම මිනිසා ලෙස හැඳින්වෙන යුපුන් අබේකෝන් 2025 තරග වාරය අරඹමින් ඇලෙස්සියෝ ගියෝවන්නි අනුස්මරණ ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 60 තරගය නියෝජනය කරමින් කැපී පෙණෙන දස්කම් දක්වනු ලැබුවා.


එම ඉසව්වේ තමන් සහභාගි වූ මූලික තරගයේ දී පළමුවැනියා බවට පත් වූ යුපුන්,තත්පර 6.70 ක් වූ තමන්ගේ හොඳම කාලීන කාලය වාර්තා කරමින් එම මූලික තරගයේ පළමුවැන්නා බවට පත් වුණා.අවසාන තරගයේදී යුපුන් තමන්ගේ හොඳම කාලින දක්ෂතාවය තව දුරටත් දියුණු කරමින් තත්පර 6.68 ක දක්ෂතාවයක් දක්වා තරගාවලියේ මීටර් 60 ඉසව්වේ සිව්වැනි තැනට පත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...