පීටර් බෘෘවර්ගෙන් IMF දෙවැනි සමාලෝචනය ගැන හෙලිදරව්වක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසා සිටියේ, එම වැඩසටහන සම්බන්ධ දෙවැනි සමාලෝචනය සිදු කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

බෘෘවර් මහතා කියා සිටියේ IMF වැඩසටහනේ දෙවන සමාලෝචනයට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන අදාළ ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...