*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රනිල් විධායකය අහෝසි කරනවා නම් මම අත්දෙකම උස්සනවා – රාජිත

කොළඹ LNW: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කෙනෙකුට කොන්දේසි විරහිතව සහාය දීමට තමන් සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

රට විනාශ වූයේ විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

එම නිසා විධායක ජනාධිපතිකම අහෝසි කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවහොත් තමන් අත්දෙකම ඔසවා ඔහුට සහය දෙන බව හෙතෙම අවධාරණය කරයි.

විධායක ජනාධිපතිකම වෙනස් කර තව අවුරුද්දක් දෙකක් රනිල් වික්‍රමසිංහ මහතාම ධුරයේ සිටියද ප්‍රශ්නයක් නැති බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan