චීනයේ හෙනාන්හි පාසලක නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 13 දෙනෙක් මිය ගිහින්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම චීනයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන්  13 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සිංහුවා ප්‍රාන්ත පුවත් ඒජන්සිය වාර්තා කරයි.

හෙනාන් පළාතේ යන්ෂාන්පු ගම්මානයේ කුඩා ළමුන් සඳහා වන පාසලක ඊයේ රාත්‍රියේ මෙම ගින්න ඇති වූ බවයි වාර්තා වන්නේ,

චයිනා ඩේලි පුවත්පතට අනුව, පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන පාසල ළදරු පාසල් සහ ප්‍රාථමික වයස්වල සිසුන් සඳහා පිහිටවූවක් බව සඳහන් වේ.

පාසලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...