තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් එක් අයෙකු මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 7.10 ට පමණ තෙලිජ්ජවිල ප්‍රදේශයේ වෙළඳසැලක මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක් තුළ සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...