*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සුදුලූණු වංචාව හෙලිකළ තුෂාන් ගුණවර්ධන එම වංචාවේම සැකකරුවෙක් – විදෙස්ගතවීමත් තහනම්

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට යාමට තමා උත්සාහ කළ නමුත් ඒ සඳහා අවස්ථාව හිමි නොවූ බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා. ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානම් වූ තමා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් රඳවාගත් බවයි ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ.

ඊට හේතුව ලෙස නිළධාරීන් සඳහන් කර තිබෙන්නේ තුෂාන් ගුණවර්ධන මහතා, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවක සැකකරුවෙකු ලෙස නම්කර ඇති බවයි. කෙසේ නමුත් ගුණවර්ධන මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා තමාව දැනුවත් කර නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තමා විසින් රටට හෙළිකළ සුදුලූණු වංචාවේම සැකකරුවෙකු ලෙස තමා නම්කර ඇති බවයි. එය බරපතල ගැටලුවක් බවද ඔහු පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan