දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්නේ ප්‍රවේශමෙන්

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW):මේ දිනවල දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික මීදුම් තත්ත්වයක් දැක ගත හැකි බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසට පොලීසිය දැනුම් දෙයි.

වැලිපැන්න හා පින්නදූව අතර ප්‍රදේශයේ විශේෂයෙන් , අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වය වැඩිවශයෙන් දැක ගත හැකි බැවින් අවධානයෙන් රිය ධාවන කටයුතු කරන ලෙස දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...