මරණ ගෙවල්,බණ ගෙවල් හැම එකකටම බැලුවේ අපේ මන්ත්‍රීවරයා.අපි ජන්දෙට ලෑස්තියි – රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් පාලන මැතිවරණයට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

ගමේ මරණ ගෙවල්,බණ ගෙවල් යන සෑම කටයුත්තකදීම ජනතාව සමඟ සිටියේ තම මන්ත්‍රීවරයා වන හෙයින් ජනතාව තම පක්ෂයේ කොට්ඨාස මන්ත්‍රීවරයාට සලකන අන්දම මැතිවරණයෙන් බලා ගත හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තෙල් පෝලිම් වල නිවසේ විදුලිය විසන්ධි කර තිබෙන විට එන කේන්තිය සාධාරණ වුවත් සෙසු පක්ෂ එය දේශපාලනිකව දඩමීමා කරගෙන තිබෙන බවද හෙතෙම කියා සිටියේ.

කෙසේවෙතත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ජා වල සාර්ථක බවක් පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...