යුද්ධයෙන් අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනින් නැවත ගාසා තීරයට!

කොළඹ LNW:ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් අවතැන් වූ දහස් ගණනක් නැවත උතුරු ගාසා තීරයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට ඊශ්‍රායලය ඉඩ දී ඇති බව සඳහන්.

ඔවුන්ගේ දේපොළ අති විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙන නමුත් ගාසාව හැර දමා ජිවත් වීමට නොහැකි බැවින් යළි ගාසාවට යන බවයි ඔවුන් පවසා ඇත්තේ.

ඒ අනුව ගාසා තීරයේ පවතින සටන්විරාම කාලය පෙබරවාරි 18වනදා දක්වා දීර්ඝ කර ඇත.

2023 ඔක්තෝම්බර් 07 ඇරඹි එම ගැටුම් මාස 15කට වැඩි කාලයක් පැවතුණි.

ආශිකා බ්‍රහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...