*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, රාජකදළුව කතෝලික සුසාන භූමියේදී ය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය මේ වනවිට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවස අසල පිහිටි තාවකාලික ශාලාවක තැන්පත් කර ඇති අතර අද අහවල් 01ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

අවමංගල්‍ය සභාවේ කටයුතුවලින් අනතුරු ව දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත පෙරහරකින් ගෙනගොස් භූමදානය කිරීමට නියමිත ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan