මෙවර නිදහස් උත්සවයට සහභාගි නොවන විපක්ෂය

මෙවර ජාතික නිදහස් උත්සවයට සහභාගි නොවීමට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ප්‍රධාන විපක්‍ෂය ඇතුළු අනෙකුත් පක්‍ෂ තීරණය කර ඇති බව පැවසේ.

ජාතික නිදහස් උළෙල වියදම් අඩුවෙන් ඉතා සරලව පැවැත්විය යුතු යැයි එම පක්‍ෂවල අදහස වී ඇති අතර රටේ පවතින විශාල ආර්ථික අර්බුදයට විසඳුම් සොයන මේ මොහොතේ නිදහස් උත්සවය සැමරීමට අධික මුදලක් වියදම් වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් විපක්‍ෂය මෙලෙස ජාතික නිදහස් උත්සවය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ලක්මව රනින් සැරසූ රුමෙෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ්...

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...

කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය...