පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිලත් ඉවතට

දේශීයව බෝතල් කල පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිළ දක්වමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව මිලි ලීටර් 350 ත් 499 ත් අතර බෝතලයක් රුපියල් 26 ක උපරිම මිලකටත් / ලීටරයත් ලීටර 1.5 ත් අතර ජල බෝතලයක් රුපියල් 50 ක උපරිම මිලකටත් නියම කර තිබුණි

පානීය ජල බෝතල් සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ 2018 වසරේ සැප්තැම්බර් 28 වැනිදාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...