අඛණ්ඩව ඉන්ධන ගෙන්වීමට ඩොලර් සැපයීමේ වගකීම කබ්රාල් භාරගනී. විදුලි කප්පාදුව නැවතුණේ එයින්

රටේ පවතින විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ වුවත් රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගෙන්වීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් භාරගෙන තිබේ.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මහබැංකු අධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

එසේම ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය පිළිබඳව වේලාසනින් දැනුවත් කරන ලෙස ද ඒ මහතා එහිදී ඉල්ලීමක් කර තිබේ.

ඉන්ධන හිඟය හේතුවෙන් දිනපතා විදුලි කප්පාදුවකට සැලසුම් සකස් කර තිබුණ ද එය නතර වී ඇත්තේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ මෙම මැදිහත් වීමෙන් පසුව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...