පාලකයා දැන් වියරු වැටිලා ඉන්නේ. අපි අද එනවා මේ වියරු පාලකයා හොයාගෙන (VIDEO)

කොළඹ LNW: වත්මන් පාලකයින් පලවා හැරීමේ පළමු වෙඩිමුරය කොළඹින් අද ආරම්භ කරන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අවධාරණය කළේය.

ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහිව අද සමඟි ජන සන්ධානය ලෙස ආණ්ඩුවට එරෙහි බලවේග ඒකරාශී කරගෙන සිටින බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනමතයක් නැති ආණ්ඩුව මෙවර ගෙදර යවන බවද ඔහු කියාසිටියේය.

මේ ගෙවෙන්නේ වත්මන් පාලකයන්ගේ අවසාන කාලය වන හෙයින් අද විරෝධතාවේදී රට දරිද්‍රතාවට පත්කළ පාලකයින් සොයා ගෙන යන බවත් රහුමාන් මහතා තවදුරටත් කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...