ඊයේ තෙමෙයි කියා ආරක්ෂා කළ බේස්බෝලයට අද දැඩි ආරක්ෂාව

Date:

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ඊයේ පැවත්වීමට නියමිතව තිබූ තරග වර්ෂාව හේතුවෙන් කල් දමා තිබෙනවා.අදත් උදෑසන ඉස්ලාමාබාද් හී කාලගුණ තත්ත්වය යහපත් නැහැ.දැඩි ශීත සහ අඳුරු වළාකුළු සහිත අහසක් තිබෙන බව කාලගුණ වාර්තා පෙන්වා දෙනවා.

එසේම අද තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂාවක් ද එක්වෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.ඒ ඉස්ලාමාබාද් නුවරට කිමී 190 ක් පමණ දුරින් පුපුරා ගිය මිනිස් බෝම්බය නිසයි.පොලිස් නිලධාරීන් 27 ක් ඇතුළු හැටකට ආසන්න ප්‍රමාණයකට ජීවිත අහිමි කළ එම බෝම්බය පුපුරුවා හැරීමේ වගකීම පකිස්තාන තලෙයිබාන් සංවිධානය භාරගෙන නැහැ.

ඒ නිසා මෙම පුපුරායාම අලුත් තර්ජනයක් මෙන්ම යාච්ඤා කරමින් සිටි පල්ලියකට ආරක්ෂක අංශවල ජීවිතද ඉලක්ක කරගෙන එල්ලවීම ගැන පකිස්තාන ආරක්ෂක අංශවලට අලුතෙන් හිතන්නට සිඳු වී තිබෙනවා.

අද තරගාවලිය පැවත්වුවහොත් ඊයේ තරග පැවත්වීමට තිබූ වේලාවට ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය පැවත්වෙනු ඇති.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...