පාස්පෝට් එකේ ගාස්තු දෙගුණ වෙයි, 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව ඉහළ දමා ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රු. 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමූ බවයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...