*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මානවවාදී කතිකාව එක්ක දයාසිරි අලුත් වෙයි! (VIDEO)

කොළඹ LNW:මානවවාදී කතිකාව නමින් නූතනවාදී නව රටක් ස්ථාපිත කරගැනීම වෙනුවෙන් වූ සංවාදමය වේදිකාවක් ගොඩනැගීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කටයුතු කර තිබේ.

මූලික කරුණු 05ක් ඔස්සේ මානවවාදී කතිකාව ගොඩනගන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව,දියුණු නූතනවාදී රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ශක්තිමත් ආර්ථික ප්‍රගමනයක් සහිත රටක් ගොඩනැගීම, සමාජීය සුරක්ෂිතභාවය,තිරසාර සංවර්ධනය සහ
සදාචාර සම්පන්න ආධ්‍යාත්මික සංවර්ධනයක් සහිත ගෝලීය අවශ්‍යතාවන්ට ගැලපෙන පුරවැසියෙක් ගොඩනැගීම එම කරුණු පහ වෙයි.

මෙම කරුණු මුල්කරගනිමින් තමන් ස්වාධීන වේදිකාවක් ඔස්සේ නව ගමනක ආරම්භ අකර අතර ඉදිරියේදී මෙයට විද්වතුන්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු විවිධ පාර්ශව සමඟ මානවවාදී කතිකාව පුළුල් කිරීමට බලාපොරොත්තු වෙන බවද ජයසේකර මහතා කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan