(VIDEO):චන්ද්‍රිකා මාධ්‍ය ඉදිරියට එයි. මෛත්‍රීගේ චැප්ටර් එක අවසන්?

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් කිසි තත්ත්වයකට ගොඩනගන්න හැකි නම් තමන් ඊට උදව් කරන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අනුශාෂක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තමන් නැවත පක්ෂයට ඇවිත් සිටින්නේ එජාපයට උදව් කිරීමට යන්න පිරිසක් විසින් ගෙන යන ප්‍රචාරය අසත්‍ය වන අතර හැමදාමත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරමින් එය ශක්තිමත් කිරීම බවයි ඇය සඳහන් කරන්නේ.

පක්ෂය වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීම අපහසු වුවත් තාමත් මූලික ප්‍රතිපත්ති එලෙසම පවතින අතර තවමත් පක්ෂය එක්ක මිනිසුන් සිටින හෙයින් තමන් පක්ෂය ගොඩගන්න උදව් කරන නමුත් කිසිම පක්ෂයකට සහය දීමේ අදහසක් නැති බවද කුමාරතුංග මහත්මිය අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: ලෝක දේශපාලනයේ කැපීපෙනෙන...

මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති

තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...

ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...