වැල්ලවත්ත වෙරළෙනුත් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවේ !

තවත් පුද්ගල මළ සිරුරු දෙකක් අද (05) වැල්ලවත්ත වෙරළ තීරයෙන් හමුවී ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අද පෙරවරුවේදී පයාගල වෙරළ තීරයෙන් ද අබිරහස් මළ සිරුරක් මළ සිරුරක් හමුවී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...