රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තම නිළ ඇඳුම ප්‍රතික්ෂේප කරයි! හෙට සිට සාමාන්‍ය ඇඳුමින් වැඩට යයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): හෙට (06) සිට සාමාන්‍ය ඇදුමින් සැරසී සේවයට වාර්තා කිරීමට තම සාමාජිකත්වය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සදහන් කළේ ඉල්ලීම් ඉටු නොවීමට විරෝධය පළකරමින් මෙසේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තම නිළ ඇඳුම ප්‍රතික්ෂේප කරනා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...