අනුර අද ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍රභායි පටෙල් හමුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): මේ දිනවල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර අද (07)අහමදාබාද් හිදි, ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍රභායි පටෙල් හමුවීමට නියමිත බව එමපක්සය දන්වා සිටී. 

මීට අමතරව ඔවුන් එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍යවරයා සමග මෙන්ම ඉහළපෙළේ රාජ්‍ය නිලධාරීන් සමග ද අද දිනයේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහ්න් වේ,

තවද, අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස නව දිල්ලි නුවර පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව ඊයේ (06) හමුවීම සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...