දේශීය ණය ප්‍රශස්තකරණය ගැන ආණ්ඩුව කොළේ වහලා ගැහුවාද? (VIDEO)

කොළඹ LNW: ජනතාවගේ බදු බර ඉවත් කරමින් රට සංවර්ධනය සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වත්මන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හඳුන්වා දුන් නමුත් එමගින් මහ බැංකුව සතුව තිබූ මූල්‍ය ශක්තිය බිඳ වැටුණු බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ආර්ථික අස්ථාවරත්වයක් ද නිර්මාණය වී තිබෙන අතර ඊට විසඳුම ලෙස රජය ජනතාවට බදු බර පැටවීමට ක්‍රියාකළ බවට රණවක මහතා චෝදනා කරයි.

සීනි, කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය, ඩීසල්, පෙට්‍රල් ආදී ඉන්ධන මත සහ වෙනත් විවිධ ද්‍රව්‍ය මත අයකෙරෙන බදු වැඩි කර තිබෙන බවත් සේවක අර්ථසාධක අරමුදලේ පොළිය සීමා කිරීමට ද රජය පියවර ගත් බවත් පවසන මන්ත්‍රීවරයා තවදුරටත් පවසන්නේ ඒ නිසා සාමාජිකයන්ගේ ප්‍රතිලාභ අඩුවී තිබෙන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...