කොවිඩ් අවදානම ඉහළට – මාස දෙකකට පසු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ

තවත් කොවිඩ් මරණ 35ක් ඊයේ (07) දිනයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15656ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මාස දෙකකට පසුව මුල්වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 30 ඉක්මවා වාර්තා වූයේ පසුගිය ජනවාරි 31 වනදා ය. ඒ, මරණ 32ක් වශයෙනි.

පසුගිය මාසය වනවිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පැවතියේ 20ක් හෝ ඊට අඩු මට්ටමකිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...

ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ගාල්ල කරාපිටිය ජාතික...

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...