*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

අනුර අද කේරළ ප්‍රාන්ත රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW):

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරළ ප්‍රාන්ත රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර ඇති බව එම පක්ෂය පවසයි.

තවද, ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එරට අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් තොරතුරු තාක්ෂණ හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ද පිරිස එක් වීමට නියමිත බව සඳහන් වේ. 

පසුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස සූර්ය පැනල විදුලි බලාගාරයක් සහ කෘෂි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමට එක්වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan